මේ app එක iphone use කරන අයටනම් ගොඩක් හුරු ඇති.Windows Phone වලට වැඩ කරන්න මේ app එක හදුවෙ ලඟදි.ඔයාලට hide කරන්න ඕන ඔයලගෙ personal videos , photos hide කරන්න කියාපු app එක.පහල ලින්ක් එකෙන් download කරගන්න.
http://www.windowsphone.com/en-us/store/app/secure-photo-gallery/7526b41e-d454-49cd-b34d-fceeb020e1c7
නැත්නම් phone එකේ app store එකට ගිහින් Secure Photo Gallery download කරගන්න.

