Wednesday, December 24, 2014
Saturday, December 20, 2014
Lumia
Windows Phone 8.1 පාවිච්චි කරන අයට මේක නියම ආරන්චියක්. ඒ තමයි Windows
Phone 8.1 Denim සංස්කරනය.Microsoft එක කියන විදියට මේකෙ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් කියන්නෙ
Lumia 830, Lumia 930, Lumia Icon, සහ Lumia 1520 කියන දුරකතන වලට.


