Wednesday, December 24, 2014


                ගොඩක් සමාජ වෙබ් අඩවි වල එක වෙලාවෙ online chat කරන්න ගිහින් ටැබ් ගොඩක් කරගෙන දුක් විඳින අයට මෙක කියාපු app එකක්.Face Book, Google talk, AIM වගෙ ගොඩක් වෙබ් අඩවි එකම app එකකින් chat box open කරගන්න PIDGIN  බාගත කරගන්න මෙතනින් click කරන්න.    

එකම තැනින් හැමෝම එක්ක CHAT කරන්න. PIDGIN

Read More

Saturday, December 20, 2014


                           
                        Lumia Windows Phone 8.1 පාවිච්චි කරන අයට මේක නියම ආරන්චියක්. තමයි Windows Phone 8.1 Denim සංස්කරනය.Microsoft එක කියන විදියට මේකෙ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් කියන්නෙ Lumia 830, Lumia 930, Lumia Icon, සහ Lumia 1520 කියන දුරකතන වලට.

Microsoft® Lumia නවතම සංස්කරනය Denim.

Read More