Saturday, February 14, 2015

                                                                   
                          මේ app එක iphone use කරන අයටනම් ගොඩක් හුරු ඇති.Windows Phone වලට වැඩ කරන්න මේ app එක හදුවෙ ලඟදි.ඔයාලට hide කරන්න ඕන ඔයලගෙ personal videos , photos hide කරන්න කියාපු app එක.පහල ලින්ක් එකෙන්  download  කරගන්න.
                          http://www.windowsphone.com/en-us/store/app/secure-photo-gallery/7526b41e-d454-49cd-b34d-fceeb020e1c7
                          නැත්නම් phone එකේ app store එකට ගිහින් Secure Photo Gallery download  කරගන්න.

Secure Photo Gallery දැන් Windows phone වලටත්...

Read More




Windows 10 phone එකට ආපු හැටි...වීඩිඕ එක...

Read More

Saturday, January 31, 2015

ULa1665.jpg

රු. 1500ක් වටින eset එක ‍free ජීවිත කාලයටම install කරගන්න මෙතන click කරන්න.

ESET virus guard එක මුළු ජීවිත කාලයටම...

Read More


                     Windows use කරද්දි ඔයාලගෙ වැඩ කරන වේගය වැඩි කරගන්න shortcut keys කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්.Windows 8.1 එක්ක පරන version වලට වඩා වැඩි shortcut ඇවිත් තියනව.

short cut keys for windows 8.1

Read More

Monday, January 5, 2015




                   Intel processors වල අලුත්ම පරම්පරාව තමය් 5th-generation ‘Broadwell’processors කියන්නෙ. මේ අලුත්ම තාක්ශනයට යොදාගෙන තියන සිලිකන් 14nm අගයකින් යුක්ත වෙනව. මෙමගින් පරිගනකයේ System ක්‍රියාකාරිත්වය, Graphic ක්‍රියාකාරිත්වය,  මෙන්ම මුලින් තිබුනු 4th Generation Processors වලට සාපේක්ශව Battery ආයු කාලයත් වැඩි කරල තියනව.

                            

Intel processors අලුත්ම පරම්පරාව. 5th-generation ‘Broadwell’ processors

Read More