Monday, January 5, 2015

Intel processors අලුත්ම පරම්පරාව. 5th-generation ‘Broadwell’ processors




                   Intel processors වල අලුත්ම පරම්පරාව තමය් 5th-generation ‘Broadwell’processors කියන්නෙ. මේ අලුත්ම තාක්ශනයට යොදාගෙන තියන සිලිකන් 14nm අගයකින් යුක්ත වෙනව. මෙමගින් පරිගනකයේ System ක්‍රියාකාරිත්වය, Graphic ක්‍රියාකාරිත්වය,  මෙන්ම මුලින් තිබුනු 4th Generation Processors වලට සාපේක්ශව Battery ආයු කාලයත් වැඩි කරල තියනව.

                            

                           සම්ප්‍රදායික Notebook පරිගනක, 2 in 1's, ultrabooks, chromebooks, ඩෙස්ටොප් PC සහ mini PC වලට මේක නිර්මානය කරල තියෙන්නෙ.Core i3, Core i5, Core i5 vPro, Core i7, සහ Core i7 vPro කියන processors වලට මේ generation එක අන්තර්ගතයි.


                    මීට පෙර තිබූ පරිගනක වලට සාපෙක්ශව graphic ක්‍රියකරිත්වය 24%කින්ද, 50%ක video සංවර්තනයකින්ද , පැය 1.5 ක වඩා වැඩි battery ක්‍රියාකාරිත්වයකින්ද මෙම නව තාක්ශනය සන්නද්දයි.

0 comments:

Post a Comment