Saturday, January 31, 2015
Windows use කරද්දි ඔයාලගෙ වැඩ කරන වේගය වැඩි කරගන්න shortcut keys කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්.Windows 8.1 එක්ක පරන version වලට වඩා වැඩි shortcut ඇවිත් තියනව.
Monday, January 5, 2015
Intel processors වල අලුත්ම
පරම්පරාව තමය් 5th-generation ‘Broadwell’processors කියන්නෙ. මේ
අලුත්ම තාක්ශනයට යොදාගෙන තියන සිලිකන් 14nm අගයකින් යුක්ත වෙනව. මෙමගින්
පරිගනකයේ System ක්‍රියාකාරිත්වය, Graphic ක්‍රියාකාරිත්වය, මෙන්ම මුලින් තිබුනු 4th Generation Processors
වලට සාපේක්ශව Battery ආයු කාලයත් වැඩි කරල තියනව.
